රජ පරම්පරාවකින් පැවතෙන ලංකාවේ ඉන්න අති දක්ෂ ගායිකාව!

උමරා සින්හවංශ සහ උමාරියා සින්හවංශ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ගායිකාවන් දෙදෙනෙක්. උමාරා සින්හවංශ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ගායිකාවක් ඒ වගේම උමාරියාගේ ආදරණිය අක්කා වෙන්නේ ඇයයි. ඒ වගේම ආදරණිය ගුරුවරියක් තමයි ඇය. ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත් ගායිකාවක්. සැමියා සහ පුතා වසර දෙකක් තිස්සේ හොංකොං වල ඉන්න බවයි ඇය කියන්නේ ලංකාවට ආදරේ නිසා වගේම ලංකාව ගැන කැක්කුමක් තියෙන නිසා දරුවන්ට සංගීතය උගන්වමින් ලංකාවේ ඉන්නවා කියලයි ඇය කියන්නේ.

සින්හවංශ කියන නාමය ගැන හැමෝම අහන නිසා ඇය සමාජ මාධ්‍ය ජාලයක් වෙත කියා සිටියේ මෙවැනි කතාවක්. ඉන්දුන්නිසියාවේ ප්‍රාන්තයක සින්හවංශ කියලා රජ කෙනෙක් හිටියා. ඔහු ඒ රටින් පිටුවහල් කරනවා ඒ පරම්පරාවේ අය තැනින් තැන විසිරෙනවා ඒ අනුව ලංකාවට එනවා ඔහු එයාලගේ පරම්පරාවෙන් තමයි අපි පැවතෙන්නේ. මේ කියන්නේ පරම්පරා හය හතකට කලින්. මම ශ්‍රී ලාංකිකයි. මම කියන්නේ මගේ ආගම ශ්‍රී ලාංකිකයි. මම ඉපදුනේ ලංකාවේ ඉතින් මම ශ්‍රී ලාංකිකයි. කවුරුත් එකවගේනේ කිසිම වෙනසක් නැත බවයි ඇය කිවුවේ.

 410 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply