අධිවේගියෙන් කොළඹ ආ බස් රියට ගල් ගසයි..

ඇඹිලිපිටියේ සිට මහරගම බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අඹිලිපිටිය තුන්කම ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පුද්ගලයන් තුන්දෙනෙකු විසිනි.

මෙම ප්‍රහාරය හේතුවෙන් බස් රථයේ වීදුරුවකට හානි සිදුවී තිබේ.

එම බස් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා ගමන් කරමින් කරමින් තිබූ අතිසුඛෝපභෝගී ලංගම බස් රථයකි.

 1,398 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply