“උත්සව සමයේ රට වටේ අවිදින්නද අදහස” – ඔබට බූස්ටර් එන්නත අනිවාර්යයි!

 ඔබ උත්සව සමයේ දී සංචරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බැවින් බූස්ටර් එන්නත ලබා නොගතහොත් දෙසැම්බර් මාසය වනවිට රට තුළ කොරෝනා තත්ත්වය යළි මතු විය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.

 448 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply