මුරුත්තෙට්ටුවේ හිමිගෙන් සරසවි සිසුන්ට රෙදි සෝදන යන්ත්‍ර!

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ මැදිහත්ව එම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල රැදීසිටින ශිෂ්‍යාවන්ට රෙදි සෝදන යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අභයාරාමයේදී අද (10) පැවැත්විණි.

එම වැඩසටහනේ පළමු පියවර යටතේ රෙදි සෝදන යන්ත්‍ර 20 ක් පරිත්‍යාග කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.

 682 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply