පොඩි ලැසී යළි රිමාන්ඩ්
Spread the love
සංවිධානාත්මක පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන ජනිත් මධුශංක නොහොත් “පොඩි ලැසී” ඔක්තෝබර් 16 දක්වා නැවතත් රිමාන්ඩ් කිරීමට ගාල්ල මහෙස්ත්රාත්වරයා නියෝගකර තිබේ.
ජනපති, ආරක්ෂක ලේකම් සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජන එල්ල කළේ යැයි ඔහු චෝදනා ලබා ඇත.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1