“මාස්ක් එකක්වත් නෑ” – සෞඛ්‍යය වෘත්තියවේදීන් විරෝධතා පා ගමනේ…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට එක්ව සිටි සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් පිරිසක් මුව ආවරණ රහිතව ඊට එක්වී සිටි අයුරුඅප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු වෘත්තීය සමිති නායකයින් පිරිසක් අදාල පෙළපාලියට නායකත්වය දෙමින් ඉදිරියෙන්ම ගමන් කළ නමුත් ඔවුහු මුව ආවරණ පැළඳ නොසිටියහ.

මෙම විරෝධතා පා ගමන සඳහා හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, රසායනාගාර තාක්ෂණ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු දහසකට වැඩි පිරිසක් එක්ව සිටියහ.

එම අවස්තාවේ චායාරූප පහතින්…

 1,001 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply