රථවාහන තදබදය අවම කිරීම සඳහා අලුතින් රථ ගාල් 12 ක්!

ඉදිරියේදී නාගරික රථවාහන තදබදය අවම කිරීම සඳහා අලුතින් රථ ගාල් 12 ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයට එක්වෙමින්.

 511 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply