“වහාම ඉරාජ් අත්අඩංගුවට ගන්න” – පාකිස්තාන සිදුවීම විවේචනය කල ඉරාජ්ට වෙච්ච වැඩේ!

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් පලකල සමාජ මාධ්‍ය පනිවිඩයකට විරෝධය පාමින් හා වහාම ඉරාජ්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා චිරන්ත අමරසිංහ මහතා විසින් පොලිස් මූලස්තානයට පැමිනිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

අන්තවාදීන් විසින් ඝාතනය කල ප්‍රියන්ත කුමාර මහතා සම්බන්දයෙන් පලකල ප්‍රකාශයක් සදහායි මෙම විරෝධය එල්ල වී ඇත්තේ.

මේ පිලිබද චිරන්ත අමරසිංහ කල ප්‍රකාශයක් පහතින්…

https://fb.watch/9Jk9e96HJM/

 1,011 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply