“ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට විකල්ප නෑ”

අර්බුදකාරී සමයේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සමගි ජන බලවේගයේ  නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවදුරටත් රටත් ජනතාවත් පීඩාවට පත් නොකොට රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම මේ මොහොතේ ගත යුතු සුදුසුම ක්රියාමාර්ගය බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

 629 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply