රටපුරා විදුලි බිඳ වැටීම් කුමන්ත්‍රණයක්දැයි ඇමති ලොකුගේ සැකයෙන්!

රට පුරා විදුලිය බිදවැටීමේ සිදුවීම ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ ක්‍රියාවක්දැයි සැක පළවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

විදුලි සේවකයින් ලබන 8 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණීමට සූදානමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉදිරියේදී ලබාදෙන බවයි.

 415 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply