පළමු වරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු මෙරටින් හඳුනා ගැනේ!


ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. 

මෙලෙස හඳුනා ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

 3,498 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4

Leave a Reply