“වකුගඩු රෝගීන් බෙහෙත් ඉල්ලා කෑ ගසයි” – ජයවර්ධන රෝහලේ උණුසුම් තත්වයක්! [VIDEO]

මාසයකටත් වඩා වැඩි කාලයක සිට වකුගඩු රෝගය සදහා ලබා දෙන ඖෂධ තමන්ට නොලැබෙන බව කියමින්, ජයවර්ධන පුර රෝහලෙන් වකුගඩු රෝගය සදහා ප‍්‍රතිකාර ලබන රෝගීන් පිරිසක් ඊයේ දිනයේ දී රෝහල් බළධාරීන්ට දැඩි ලෙස සිය අප‍්‍රසාදය පළ කර සිටියේ ය.

තත්ත්වය පාලනය කිරීම සදහා රෝහල් බළධාරීන් පොලීසිය කැදවා තිබුණි.

 549 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply