අවුරුදු විස්සකට පසු මහ රැජින කොදෙව්වන්ට දුන් අපුරු තෑග්ග!

බ්‍රිතාන්‍යට යටත්ව තිබූ බටහිර ඉන්දීය කොදෙව් බාබඩෝස් දූපත ස්වාධීන රාජ්‍යයක්ලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ බ්‍රිතාන්‍යය මහ රැජිනගේ නියෝජිතයෙකු ලෙස පැමිණි ඔටුන්න හිමි චාල්ස් කුමරු එක් වූ උත්සවයක දී. ඒ අනුව බ්‍රිතාන්‍යය කියන් නිදහස ලැබූ නවතම රාජ්‍යය ලෙස බාබඩෝස්ජ නරජය ප්‍රකාශයට පත් කරනු ඇති. මෙලෙස බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ව සිටි රටක් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කෙ රෙන්නේ දශක දෙකකට පසුව යි.

මීට පෙර දෙදහස් වසරේ දී බ්‍රිතාන්‍යය ධජය යටතේ පාලනය කෙරුණු හොංකොං රාජ්‍ය මහජන චීන සමූහාණ්ඩු යටතේ පාලනය කෙරෙන පාලන ඒකකයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනා

 528 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply