LPL ක්‍රීඩා කිරීම ගැන කටකතාවල රෝහිත රාජපක්ෂ පිළිතුරු දෙයි!

ලංකා ප්‍රිමීයර් ලීග් ( LPL) ක්‍රිකට් තරඟාවලියට  ක්‍රීඩා කිරීමට තමා යොමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව අගමැති බාලපුතු රෝහිත රාජපක්ෂ සඳහන් කර තිබේ.

රෝහිත රාජපක්ෂ LPL Dambulla Giants කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පැතිර යන ආරංචිය ගැන සිය ට්විටර් ගිණුමින් දන්වා ඇති ඔහු මීට මාස එකහමාරකට පෙර ඔක්තෝබර් මාසයේ ඒ ගැන කර තිබූ ප්‍රකාශයක් නැවත සිහිකැඳවමින් එම පුවත ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතා පලකල ට්විටර් පණිවුඩය පහතින්…

 964 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply