“හරීන්ගේ පිස්සුව හොඳටම තදවෙයි” – වෙල්ගම කී කතාවකට අම්මා මතක්කර බනියි! [VIDEO]

පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කරුණු වාර්තා කල අතර එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියේ කළු මහත හාමුදුරුකෙනෙක් පසුපස සිටින්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බවයි.

අදාළ හිමිනම දිගින් දිගටම ජනාධිපතිවරයා සහ රජය විවේචනය කරන අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අනුව උන් වහන්සේ ක්‍රියාත්මක වන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ අනු දැනුම මත බව කියවිණි.

නමුත් මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටින්නේ අදාළ පුවත අසත්‍ය බවත් තමා එසේ හිමිනමක් නොහඳුනන බවයි. මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකුටගේ මවට බන වැදී තිබෙනු දකින්නට ලැබුණු අතර මේ දිනවල කාන්තා අයිතිවසිකම් වෙනුවෙන් මහා පම්පෝරි ගසන හරීන් සිය ෆේස්බුක් පිටුවේ සිටින පුද්ගලයකුගේ මවට අපහාස කිරීම සම්බන්ධයෙන් දැඩි වෙවෙචන එල්ල වෙමින් ඇත.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගැන වෙල්ගම මන්ත්‍රීවරයා හෙළි කල ප්‍රකාශය පහතින්…

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පලකල ප්‍රචාරය…

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැක්වූ ප්‍රතිචරයකට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එල්ලවන විවේචන…

 1,739 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply