“ජනාධිපතිට මඩ ගහන කළු මහත හාමුදුරුවෝ මෙහෙයවන්නේ හරීන්” – මන්ත්‍රී වෙල්ගම හරීන්ගේ රෙදි ගලවයි! [VIDEO]

පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉලක්ක කරගෙන මඩ අවලාද දියත් කරන රාජාංගනයේ සද්ධාරතන නමැති හාමුදුරුනමකගේ වීඩියෝ පට සඳහා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙනු දකින්නට ලැබුණු අතර එම ස්වාමීන් වහන්සේ යම් දේශපාලනික පක්ෂයක අවශ්‍යතාවය ඉටු කරනා බවට විවිධ වාර්තා පලවී තිබුනා.

කෙසේ වෙතත් අදාළ හිමි නම පසුපස සිටින්නේ සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බවට මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. සමගි ජන බලවේගයම නියෝජනය කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ පිළිබඳව හෙළි කල අතර “හරීන්ගේ කළු මහත හාමුදුරුවෝ ” තමාට චෝදනා එල්ල කල බවට ඔහු කල ප්‍රකාශය පහතින් අප දක්වා තිබේ.

මේ අනුව දිගින් දිගටම ජනාධිපතිවරයාට හා රජයට විවේචන එල්ල කරන පාර්ශව විපක්ෂ කණ්ඩායම්වල මෙහෙයවීම නැත ක්‍රියාත්මක බව හෙළි වන අතර සමගි ජන බලවේගය විපක්ෂයම නියෝජනය කරන මන්ත්‍රීවරුන් හිතා මතාම හෝ අත් වැරදීමකින් එම කරුණු හෙළි කිරීම විහිලු සහගතය.

 1,678 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply