කොවිඩ් හමුවේත් ඉකුත් මාසයේ අපනයන ආදායම 35.9%ක වර්ධනයක්!

කොවිඩ් වසංගත තත්ත්වය අතරතුර ශ්‍රී ලංකා ආර්ථිකයේ පසුබෑමක් ඇති වුණද, පසුගිය ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම රුපියල් කෝටි 23,444ක (ඩොලර් මිලියන 1,160.6) දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව මෙම අපනයන ආදායම පසුගිය 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 854.3ට සාපේක්ෂව සියයට 35.9ක වර්ධනයක් බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.

 299 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply