2016 ලංකාවට ඇවිත් 2021 ලංකාවටම ගහන්න හදපු “පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුගේ ප්‍රකාශය” [VIDEO]

මේ දිනවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යලි සමාජයේ කතාබහක් ඇතිව තිබෙන අතර ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හා ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳව විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා රුපවාහිනී සංවාදයකට එක්වෙමින් හෙළි කරන ලද කරුණු කාරනා සමඟ මේ තත්වය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

රොහාන් ගුණරත්න මහතා විසින් හෙළි කරන ලද තවත් ආන්දෝලනාත්මක කාරණයක් වන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු 2021 වසරේ මෙරට සියලු දිස්ත්‍රික්ක වලට පහරදීම සඳහා සැලසුම් සකස් කොට තිබු බවයි.

ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වීඩියෝව පහතින්…

 281 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply