ජනතාවට නොකියා කරන වැඩ ගැන ඉදුරාගාරේ හාමුදුරුවන්ගෙන් ආන්ඩුවට පාඩමක්!(VIDEO)

පසුගියදා මිරිසවැටිය පුදබිමේදී අඩු ආදායම් ලාභීන් සිය දෙනෙකුට පානීය ජල පහසුකම් ලබාදීම පිනිස අගමැති මහින්ද රාජපක්ශ මහතාගේ මූලිකත්වයෙන් පැවති උත්සවයකදී වත්මන් රජය ජනතාවට නොකියා කරන වැඩ ගැන ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් සිදුකොට තිබුනා.

උන් වහන්සේ පවසන පරිදි පසුගිය වසර දෙකක කාලය තුල වැව් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීම හා නිවාස 14000කට අදික ප්‍රමානයක් රජය විසින් ජනතාවට ලබා දී තිබුනත් අදාල සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සිදු වී නැහැ.

උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ සියලු අමාත්‍යංශ වල ප්‍රගති වාර්තාවක් කැදවන ලෙසයි…

උන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය රජයට ලබාදුන් උපදෙස් අඩංගු වීඩියෝව පහතින්…

 934 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply