කොළඹ මහ නගර සභාවේ 250ක් කොරෝනා පරීක්ෂණයට

කොළඹ මහ නගර සභාවේ සේවය කරන සේවිකාවකගේ මවකට කොරෝනා ආසාදනය වී තිබීමේ හේතුවෙන් එහි සේවය කරන සේවකයන් 250ට පමණ කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙත ඇත.

ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකි.

 190 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply