කොළඹ මහ නගර සභාවේ සේවය කරන සේවිකාවකගේ මවකට කොරෝනා ආසාදනය වී තිබීමේ හේතුවෙන් එහි සේවය කරන සේවකයන් 250ට පමණ කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙත ඇත.

ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here