කංසාවලින් ඩොලර් ගේන්න මන්ත්‍රී ඩයනා තවමත් උත්සාහයේ!

කංසා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මෙරට තුළ වැඩිදියුණු කිරීම හරහා රටට අමෙරිකානු ඩොලර් බිලියන සියයක ආදායමක් උපයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.

ඇය ප්‍රකාශ කළේ කංසා අපනයන කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේද අකමැත්තක් නොමැති බවයි.

කංසා සම්බන්ධයෙන් දිගින් දිගටම ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කළා.

 340 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply