ඉන්ධන මිල සූත්‍රයකට යළි යායුතුයි!

ඉන්ධන මිල සූත්‍රයකට නැවත යා යුතුයැයි තමා ආණ්ඩුවට යෝජනා කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ද විචලනය වන ක්‍රමයකට යා යුතු බව කී අධිකරණ අමාත්‍යවරයා මහ බැංකුවත් එම කාරණය පවසා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබෙන බවද කීය.

අයවැය  දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගීවෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා මේ බව සඳහන් කළේය.

 243 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply