කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක්!

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි) ඊයේ  (16) ඒකක 11,000 ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා පළමු අවස්ථාව මෙය වන අතර දිනය අවසානයේදී ඒකක 11,008.33 ක් ලෙස වාර්තා විය.

මෙම ඒකක ප්‍රමාණය පෙර දිනට සාපේක්‍ෂව ඒකක 255.51 ක ඉහළ යෑමක් වන අතර ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 10.2 කි.  

 211 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply