කොරෝනා මරණ 18 ක් වාර්තාවෙයි!

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු පසුගිය 15 වනදා  මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,034 දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 60 ට වැඩි 16 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 2 දෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 9 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

 206 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply