වාරණ නියෝග මැද සෞඛ්‍ය නීති කඩමින් සමගි ජනබලවේගය අද කොළඹට!

සැලසුම් කළ පරිදි සිය උද්ඝෝෂණය අද දිනයේ කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව උද්ඝෝෂණය සිදුකරන බවයි. 

කෙසේ වෙතත් රටේ පවතින කොවිඩ් වසංගත තත්වය මත මහජන ඒකරාශිවීම් හරහා කොවිඩ් වයිරසය පැතිරෙන බැවින් රැස්වීම් හා මහජන ඒකරාශිවීම් තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කරනු ලැබුවා. 

 557 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply