එළවළු ප්‍රවාහනයට වෙනම දුම්රියක්!

එළවළු නුවරඑළියේ සිට දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී  පැවැසීය.

මේ සඳහා වෙනම දුම්රිය මැදිරියක් නිර්මාණය කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 721 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply