ණය අර්බුදයෙන් රට ගොඩගැනීමට සියලු දෙනා එක් විය යුතුයි!

ණය අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළයුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනයේදී ඊයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 474 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply