පෙර පාසල් පාලිකාවන් සඳහා රජයෙන් දිමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ධුර අපේක්ෂකසජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ පෙර පාසල් අධ්‍යාපනය ද නොමිලේ ලබාදෙන අධ්‍යාපන සේවාවක් බවට පත් කරන බවයි.
බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.