මෛත්‍රීපාල සිරිසේන මේ සැරසෙන්නේ කුමකට ද?

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර අද (11) සාකච්ඡාවක් පැවැත්විණි.

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පැවැත්වුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා:

“එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වෙන්න කැමැත්ත දක්වලා තියෙන දේශපාලන පක්ෂ කිහිපයකට අපි ආරාධනා කළා සාකච්ඡාවකට. ඒ අනුව ඔවුන් අප සමග එකතුවීම සඳහා පැවති සාකච්ඡාවක් තමා පැවැත්වුණේ.”

 328 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply