මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම මගින් ඇමරිකා එක්සත් ජනපදයට මෙරට ඉඩම් අක්කර ලක්‍ෂ ගණනක් ලැබෙන බවත් පැවසීම පට්ටපල් බොරුවක් යැයි ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ මෙරට අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.ඉදිරියේදී රටේ ජනාවාස මෙම නව කොරිඩෝ තුලට ගෙන ඒම සඳහා වන යෝජනාවක් ඇතැයිද ඔහු පැවසුවේය.එම යෝජනාව මුලින්ම ගෙන ආවේ පරාක්‍රමබාහු රජතුමා යයිද ඇමතිවරයා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here