දිවයින පුරා ඇඳිරිනීතිය පනවනවා ද නැද්ද?අජිත් රෝහණ මහතා කළ ප්‍රකාශය මෙන්න

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව ගනු ලබන තීරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා . එහි දැක්වෙන්නේ මෙලෙසින්..

“දිවයින පුරා ඇදිරි නීතිය පනවනවාද නැද්ද යන්න තිරණය තව සුළු මොහතකින් පැවැත්වෙන රැස්වීමේදී ගන්නවා” – යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර තිබේ .

 1,033 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply