පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව ගනු ලබන තීරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා . එහි දැක්වෙන්නේ මෙලෙසින්..

“දිවයින පුරා ඇදිරි නීතිය පනවනවාද නැද්ද යන්න තිරණය තව සුළු මොහතකින් පැවැත්වෙන රැස්වීමේදී ගන්නවා” – යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here