සීට් ගානට පමණක් මගීන් රැගෙන යන්න- අමාත්‍ය දිලුම්ගෙන් නියෝගයක්

සියලුම පෞද්ගලික සහ ලංගම බස් රථ මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කරන්නැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොරෝනා තත්වය සැලකිල්ලට ගනිමිනි.

 169 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply