රෝහිත සහ ටටියානා පුංචි පුතෙක් බිහිකරයි – රාජපක්ෂගේ මුණුබුරාගේ නොදුටු චායාරුප මෙන්න!

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

ඒ අනුව  අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී රෝහිත ටට්යානා පවුලට පුංචි පුතෙකු එකතු වී තිබෙනවා.රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි. එම අවස්ථාවේ ලබාගත් චායරුප කිහිපයක් පහතින්…

 1,065 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply