ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ උපකාරක පන්ති හෙට සිට වසා දැමෙයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ සියලුම උපකාරක පන්ති හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .

ඒ දිවුලපිටිය ප්‍රදේශයෙන් covid-19 වෛරසය ආසාදිත කාන්තාවක් වාර්තා වීම හේතුවෙනි .

 629 total views,  6 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply