නැවත දැනුම් දෙනතුරු දිවුලපිටියට හා මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් සේවිකාවකට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

අදාළ කාන්තාව මේ වන විට IDH රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

 1,117 total views,  11 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply