ට්‍රම්ප්ට ආශිර්වාද පතා අපේ ජනපති තැබූ ටිවිටර් සටහන

කොවිඩ් -19 ආසාදනය වී සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ආශිර්වාදය ඔවුන් වෙනුවෙන් හිමි වන බවයි.

 395 total views,  6 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply