“මහා හෙලිදරව්ව” ලීක් කරගත් බත්තරමුල්ලේ තුශාර ඉරාජ්ට එරෙහිව CIDයට පැමිනිලි කරයි!

පසු ගියදා අප විසින් ප්‍රතම වරට හෙලිදරව් කල සිදුවීම සත්‍ය බව ඔප්පු කරමින් බංකොලොත් එජාපය සිය අන්ත පරාජය කෙසේ හෝ යටපත් කරගන්නට කරන්නට ගිය “මහා හෙලිදරව්ව” නම් විගඩම හත්පොලේ ගාගෙන තිබේ. ඊයේ රාත්‍රී රූපවාහිනී ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කල අදාල සිද්ධිය පහත වීඩියෝවෙන් දැක්වේ…

ආන්ඩුව කරගන්නට බැරි වඩබැරි එජාපයට කිසිවක් කරගන්නට බැරි බව ඔප්පු කරමින් මේ කුමන්ත්‍රණය රටේ වාසනාවට දැන් හෙලි වී හමාරය. දැන් අදාල සිද්ධිය හෙලිදරව් කල පුද්ගලයාට එරෙහිව එජාප ඩිජිටල් මාධ්‍ය ප්‍රධානියා යැයි කියා ගන්නා තුශාර වන්නිආරච්චි ජනධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ කියාගන්නා භාරත තෙන්නකෝන් සමග CID වෙත පැමිනිල්ලක් දමා ඇත්තේ හොරාට කලින් වැට පනින කෙහෙල් කැන කතාව රටටම පෙන්වා දෙමින්.

තුශාරලා සමග එකට සිටින භාරතලා පාස්කු ප්‍රහාරයට පෙර සියලු සිදුවීම් දැන සිටි බව ඔවුන් සමාජ ජාල වල පල කල දෑ මතක ඇති අය හොදින් දනී. කෙසේ වෙතත් තමන් ගහන්නට ගිය මඩ ප්‍රචාරය වැරදී ගිය කල තමන් නිර්දෝශී බවට කියා පෑමට අවසානයේ එජාප නායකයින්ට සිදුවීම ඔවුන්ගේ පරාජිත මානසිකත්වය මනාව කියා පෑමකි.

හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න වීඩියෝව පහතින්…

අප පලමුවරට මේ සිදුවීම හෙලිදරව් කල පුවත පහතින්…

“මහා හෙළිදරව්ව” මිනිස් ජිවිත 300කගේ මිනී මතින් ජනපති වෙන්න දඟලන සජිත්ගේ කෙරුවාව එලියට! [EXCLUSIVE]

 

 1,018 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply