හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන බවට ඇතැම් මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණා .

මේ සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවත් ව්ර්තා වී තිබේ.

මෑතකදී ඔහු සඳහන් කලේ තමන් දේශපාලනයෙන් සමුගෙන අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන බවයි. නමුත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ඔහු කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස සඳහා තරග වැදීමට උත්සාහ ගනිමින් සිටිනා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here