ඩයස්පෝරා ‘ගුලිය’ බි‍්‍රතාන්‍යයෙන් හැළෙයි!

ශී‍්‍ර ලංකා හමුදාව ද්‍රවිඩ සමූල ඝාතනයක් කළ බවට පිළිගැනීමක් කරන ලෙස කොටි ඩයස්පෝරාව කළ ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ලේබර් සහ කොන්සර්වෙටිව් පක්‍ෂ සමුළුවලදී මෙම ඉල්ලීම්කර තිබේ. එහෙත් එම පක්‍ෂ දෙකේ සියලූම මන්තී‍්‍රවරු එම ඉල්ලීමට එකඟ වී නැත.

 793 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply