වරාය නගරය දෙසැම්බරයේදී ජනතාවට විවෘත වෙයි!

කොළඹ වරාය නගරය  ජනතාව සඳහා ලබන දෙසැම්බර් මාසයේ විවෘත කෙරෙන  බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැවැන්ත මුහුදු ප්‍රදේශයක් ගොඩ කර තැනූ  කොළඹ වරාය නගරය  හෙක්ටෙයාර් 269ක භූමි භාගයකින්  යුක්ත වෙයි.

චයිනා හාබර් ඉංජිනියරිං සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර පළමු අදියරේ ඉදිකිරීම්වලින්   සියයට  99ක් දැනට අවසන් කර ඇතැයි  වරාය නගර වෙබ් අඩවිය  සඳහන් කරයි.

 457 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply