මේ ධර්මද්වීපයේ සෑම පැය 2ට වරක්ම ළමයෙක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් වෙනවා – DIG

සෑම පැය දෙකකටම වරක් ශ්‍රී ලංකාව තුළ ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වන බව අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. 

මහනුවරදී පැවති ලෝක ළමාදින සමරු වැඩසටහනක් අමතමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර තිබේ. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලස අදහස් දක්වා ඇත.

“ඔබලා විශ්වාස කරන එකක් නෑ, මේ ධර්මද්වීපයේ හැම පැය දෙකකට වරක්ම ළමයෙක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වෙනවා. අද මේ උත්සවය පැය 04ක් තියේවි. ඒ පැය 04 ඇතුළත ලංකාවේ කොහේ හරි තැනක ළමයි දෙන්නෙක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වෙනවා”

 510 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply