ජනාධිපතිවරණ දිනය ආසන්න වෙද්දී ප්‍රතිපත්ති දේශපාලනය ගැන මහා උජාරුවට වේදිකාවේ කයිවාරු ගහනා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රෙදි ගැලවෙන හෙළිදරව්වක් කිරීමටයි මේ සුදානම.
සිද්ධිය මෙසේයි පසුගියදා රණවිරු ඉල්ලීම් වෙනුවෙන් උපවාස කරමින් සිය ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කල රණවිරුවන් මුදලට ගනිමින් රණවිරුවන් හා රණවිරු පවුල් වලින් වත්මන් ආණ්ඩුවට එල්ලවන විවේචන හා චෝදනා කණපිට හැරවීමට සිදු කරන මෙහෙයුමක් අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින්ගේ මෙහයවිමෙන් ක්‍රියාත්මක බවට වාර්තා වේ.
ඒ අනුව තේජා සමන් කුමාර නමැති අබාධිත රණවිරුවා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස රාජිත සේනාරත්න ඇතුළු පිරිසකගේ සෘජු මෙහෙයවීම යටතේ මේ වනවිට ක්‍රියාත්මක කරවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කෙරෙහි ඇතිවී තිබෙන රණවිරු විරෝධය හා සිංහල බෞද්ධ විරෝධය කෙසේ හෝ කණපිට හැරවීමටය.අදාළ මෙහෙයුම සඳහා අවශ්‍ය පුද්ගලයින් ඇති තරම් මුදල් වියදම් කොට කෙසේ හෝ තමන් වෙත කැඳවාගෙන එන ලෙස අදාල බලධාරීන් දැනුම් දී ඇත.ඒ සඳහා ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙත ලබාදුන් දුරකථන ඇමතුමක් සමාජ ජාල වලට නිකුත් වී ඇති අතර එම සංවාදය පහත විදියෝවෙන් දැක්වේ…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here