බොරතෙල් මිළ තවත් ඉහළ යයි!

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිළ සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 82 යි සත 39 ක් ලෙසයි ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිළ සටහන් වූයේ ඩොලර් 78 යි සත 81 ක් වශයෙනි

 964 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply