රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පල්ලේකැලේ  බන්ධනාගාරයට රැගෙන ගිය සැකකරුවකුගේ ගුද මාර්ගයේ ගංජා සහ හෙරොයින් සඟවාගෙන සිටි බව  බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබේ.

ගංජා මිලිග‍්‍රෑම් 980 ක් සහ හෙරොයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 130 ක් ද සැකකරුගේ ගුද මාර්ගයෙන් පිටතට ගෙන ඇත. සැකකරු වරෙන්තුවක් මත අත්අඩංගුවට පුද්ගලයෙක් වන අතර වැඩිදුර නීතිමය කටයුතු සඳහා ඔහු මෙලෙස පල්ලේකැලේ පොලිසියට භාර දී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here