මේ මොහොතේ වරදක් කළොත් ප්‍රතිඵලය සති දෙකකින්!

තවදුරටත් දෛනික කොවිඩ් රෝගීන් 500 ඉක්මවා වාර්තාවීම මෙන්ම කොවිඩ් හේතුවෙන් මියයෑම් 40 ත් 50 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවීම කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, ද’රුණු තත්ත්වයක සිට මේ දක්වා ළඟා කර ගත් දේ ආපසු හැරවීමට ඉඩකඩ නොතබන ලෙසයි.

තව ද මේ මොහොතේ සිදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සහ රෝගය පැතිරී යන ආකාරයට හැසිරුණ හොත් එහි ප්‍රතිපල විඳීමට සිදු වන්නේ, තවත් සති 2 ක 3 කට පසුව බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේ ය.

 479 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply