තෙල් සංස්ථාවට ගෑස් සමාගමක් ඇරඹීමට කැබිනට් අනුමැතිය!

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෑස් අලෙවි කිරීම සඳහා නව සමාගමක් පිහිටුවීමට ඊයේ (ඔක්. 5) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මීට අමතරව නැව් තෙල්, බිටුමන් තාර සහ ලිහිසි තෙල් ව්‍යාපාරවලට පිවිසීමට ද කැබිනට් මණ්ඩලය එම සමාගමට අවසරය ලබා දී ඇත.

 490 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply