“රට වසා දැමීම හොඳම විසඳුම නෙමෙයි” අගමැති ජසින්ඩාත් කොරෝනා සමඟ ජීවත්වීම තෝරාගනියි! [VIDEO]

නවසීලන්තය කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කල රටක් බවට ලෝකයම පිළිගෙන තිබු අතර දැඩි සංචරණ සීමා සහ දේශසීමා පනවමින් “කොවිඩ් ශුන්‍ය” ප්‍රතිපත්තියක සිට ඔවුන් සිය කොවිඩ් පාලන ක්‍රියාදාමය ගෙනයන ලදී. නමුත් නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩන් විශේෂ ප්‍රක්ෂයක් කරමින් කියා සිටියේ කොවිඩ් වසංගතය ශුන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අතිශය දුෂ්කර ක්‍රියාවක් බවයි ඒ වෙනුවට වසංගතය සමඟ ජීවත් වෙමින් හා එන්නත්කරණය දිරිමත් කිරීම හරහා ව්‍යාප්තිය අවම කිරීමේ ප්‍රතිපත්තියක්ක් ක්‍රියාත්මක කිරීමට තමා සුදානම් බවයි.

මෙරට සමහර පිරිස්ද නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව උදාහරණය ගනිමින් “කොවිඩ් ශුන්‍ය” ප්‍රතිපත්තියක් සඳහා පියවර ගතයුතු බවට දිගින් දිගටම රජයට බලපෑම් කල අතර ගෝඨාභය ජනාධිපතිවරයා සහ රජය මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද සෘජුව කියා සිටියේ මෙයට ඇති හොඳම විසඳුම රට වසා දැමීම නොව එන්නත්කරණය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කරමින් කොවිඩ් සමඟ ජීවිතයකට හුරු වීම බවයි.

නවසීලන්ත අගමැතිනිය සිය කොවිඩ් ක්‍රමවේදය වෙනස් කල බවට පළවූ මාධ්‍ය වාර්තා පහතින්…

 536 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply