සජිත්ට රට බාරදී ආන්ඩුව ඉල්ලා අස්විය යුතුයි!

ගොවීන්ට සහන ලබා දීමට නොහැකි නම් ආණ්ඩුව ඉල්ලා අස්වි සජිත් ප්‍රේමදාස මහතාට රට පාලනය කරන්නට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

ගොවීන් පාරට බැස්සොත් වර්තමාන ආණ්ඩුවට අකුලාගෙන යන්නට සිදුවන බවද ඒ මහතා පැවසීය.

දිවයින පුරා සිටින ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කර ඒවා පාර්ලිමේන්තුවෙ ඉදිරිපත් කිරීමට
මේ දිනවල කටයුතු ආරම්භ කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හම්බන්තොට ප්‍රදේශයේ ගොව ජනතාව සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

කෙසේ වෙතත් ගොවි ගැටලු සෙවීමෙ මුවාවෙන් වැස්සෙ තෙමෙමින් පැවැත්වූ මාධ්‍ය සන්දර්ශනයක් සම්බන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සමාජ ජාල ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා…

 540 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply